වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ දින 10කට සිය රට තුළ එක්ස් ගිණුම් භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ හිමිකරු වන එලෝන් මස්ක් සමඟ පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ ඔහු මෙම තීරණයට එළඹ ඇති බවයි. Related Post navigation ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයකට අයි.එස්. තර්ජනයක් බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් ප්‍රකාශයක්