Sun. Jun 29th, 2025

මන්කිපොක්ස් වෛරසයට ඩෙන්මාර්කයෙන් එන්නත්

Aug23,2024

ඩෙන්මාර්කයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන බාවේරියන් නෝර්ඩික් සමාගම mpox වෛරසය සඳහා එන්නත් සැපයීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.

මේ අනුව, ලබන වසරේ අවසානය වනවිට එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබාදීමට ඔවුන් සූදානම් බවයි සඳහන් වන්නේ.

දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් පමණ ගබඩා කර ඇති බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ .

ගෝලීය මට්ටමින් පෙර සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා, පසුගිය 14 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සිදු කරනු ලැබුවා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *