Tue. Jun 24th, 2025

දුම්රිය මැදිරි 8ක් පිට පාරේ ගිහින්

Jul30,2024

රුසියාවේ දකුණු වොල්ගොග්‍රෑඩ් ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 08ක් පීලි පැනීමට ලක්ව ඇති බවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *