Sun. Jun 29th, 2025

ඉන්දියාව් දුම්රිය අනතුරක් – 5ක් මරුට

Jun17,2024

නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ මගී ප්‍රවාහන දුම්රියක් හැපීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ හැපුණේ, කොල්කොටා සහ ඊසාන දිල ඇසඍම් ප්‍රාන්තයේ සිල්චාර් නගරයේ සිට බටහිර බෙංගාලයේ කොල්කොටා නුවර දක්වා ධාවනය වෙමින් තිබුණු ‘කංචෙන්ජුංගා එක්ස්ප්‍රස්’ මගී දුම්රියයි.

දුම්රිය එකිනෙක හැපුණේ තේ වතුවලින් බහුල ඩාර්ජේලීං කඳුකරය ආසන්නයේයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *