Fri. Jun 27th, 2025

ඩවුන් සින්ඩ්‍රෝම් සහිත ලොව පළමු නීතීඥවරිය

Aug28,2024

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ලෙස මෙක්සිකෝවේ ඇනා වික්ටෝරියා (Ana Victoria Espino de Santiago) ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා.

25 හැවිරිදි ඇය Universidad Autonoma de Zacatecas වෙතින් නීති උපාධිය ලබාගත් ඇනා හට ඇයගේ නීති අධ්‍යාපන කාලය පුරාවටම ඇය වෙනුවෙන් කැප වූ මහාචාර්යවරයෙකුගේ සහාය ලැබී තිබීම විශේෂ සිදුවීමක්.

ඇනා තමාට සහාය වූ මහාචාර්යවරයාව හඳුන්වා දෙන්නේ ”සෙවණැලි ගුරුවරයා” ලෙසයි.

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය වනවා පමණක් නොව ඇනා, විශ්වවිද්‍යාල උපාධියක් සහිත ගෝලීය වශයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දුර්ලභ පුද්ගලයින් අතර ද කෙනෙක්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *