Sat. Jun 28th, 2025

ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩන් වැටෙයි

Jul1,2024

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බවයි විදෙස් වාර්තා කරන්නේ

කෙසේවෙතත් ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *