දකුණු අප්‍රිකාවේ ජෝර්ජ් නගරයේ ඉදිවෙමින් පවතින බහු මහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති අතර තවත් පිරිසක් එහි සිර වී සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා
පුද්ගලයින් 24දෙනෙකු එම ස්ථානයෙදීම මුදා ගෙන රෝහල් ගත කර ඇති අතර විදෙස් මාධ්‍ය සදහන් කරේ තවත් පුද්ගලයින් 51දෙනෙකු පමණ තවමත් සිර වී සිටින බවයි
සදුදා දහවල් ගොඩනැගිල්ල කඩා වැටීම සිසිටිවී දර්ශන වල සදහන්ව තිබෙනවා.