Thu. May 1st, 2025

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ෂැනන් ගේබ්‍රියෙල්

Aug29,2024

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහු සිය සමුගැනීම සිදු කර තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින්.

36 හැවිරිදි ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන් නියෝජනය කරමින් තරග 59 කට ක්‍රීඩා කර තිබෙන බවයි ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් පවසන්නේ.

එහිදී ටෙස්ට් තරග 59ක්දී කඩුලු166ක් සහ එක්දින තරග 25කදී කඩුලු 33ක් ලබා ගැනීමට ද ඔහු සමත් වී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *