Fri. Jun 27th, 2025

ආරුක්කු නවය පාලම බලන්න, දැන් බයවෙන්න එපා !

Jun20,2024

සංචාරක අකර්ශනයට සහ ප්‍රවර්ධනයට ප්‍රකට ස්ථානයක් වන දෙමෝදර ආරක්කු නවය පාලමේ බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සිදු කෙරුණා.

මෙම බඹර කූඩ ආරක්ෂිතව ඉවත් කිරීම සහ මධ්‍ය කාලීන විසඳුමක් ලෙස ආරක්ෂිත ආලේපන ගැල්වීම මහනුවර බිඟු මිතුරෝ සුරැකීමේ සංවිධානයේ ස්වේච්ඡා නිලධාරීන් පිරිසක් විසින් සිදු කළා

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මොණරාගල ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා සහ දුම්රිය දෙපාර්තමේන්තුවල අධීක්ෂණයට අනුව ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හා ඇල්ල පොලීසිය එක්ව මෙම කටයුත්ත සිදු කෙරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *