Sat. Jun 28th, 2025

හිටපු ඉරාන ජනපතිගේ මරණය ගැන හෙළිදරව්වක්

ගුවන් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇත්තේ අයහපත් කාලගුණය සහ යානයේ බර පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා බව ඉරාන රජයට සම්බන්ධ පුවත් ඒජන්සියක් සඳහන් කරනවා.

පසුගිය මැයි මාසයේ සිදුවූ එම අනතුරින් ඉරාන ජනපතිවරයා එම ස්ථානයේදීම මියගිය අතර යානය ප්‍රහාරයකට ලක් වුණ බවක් හෝ වෙනත් බාහිර තර්ජනයකට මුහුණදුන් බවක් අනතුර සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ නෑ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *