Sat. Jun 28th, 2025

උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Jul29,2024

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් උතුරු කොරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් දහස් ගණනක් පීඩා වීම සැලකිල්ලට ගනිමින් උතුරු කොරියානු නායක කිං ජොන් උන් විසින් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *