Sat. Jun 28th, 2025

රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හැකියාව ලැබුණා.

ඒ, යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමග පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමඟයි.

මෙහිදී සිය 900 වැනි ගෝලය රැස්කර ගැනීමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *