මැලේසියානු හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් හමුදා පෙළපාලියක පෙර පුහුනුවක් අතරතුර පියාසර කරමින් සිටියදී ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා
එහි සිටි කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු මිය ගිය බවට බිබිසි පුවත් වාර්තා කර ඇති අතර කිසිවෙකුගේ දිවි ගලවා ගැනීමට නොහැකි වූ බවයි වැඩිදුරටත් සදහන් වන්නේ
මෙය සිදු වී ඇත්තේ මැලේසියානු වේලාවෙන් රාත්රී 09.30ට පමණ