Sat. Jun 28th, 2025

වෙනිසියුලා ජනපතිවරණයෙන් මාදුරෝට ජය

Jul29,2024

වෙනිසියුලානු ජනාධිපතිවරණයෙන් නිකොලස් මාදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

61 හැවිරිදි නිකොලස් මාදුරෝ, වෙනිසියුලාවේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස මැතිවරණ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ජාතික මැතිවරණ කවුන්සිලයේ ප්‍රධානී එල්විස් අමොරොසෝ පවසන්නේ සියයට 44ක් ලබා ගත් විපක්ෂ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් අභිබවා යමින් මදුරෝ සියයට 51ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *