Sat. Jun 28th, 2025

ප්‍රංශ මැතිවරණය ජුනි 30 සහ ජූලි 07

Jun10,2024

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු පවසා ඇත්තේ, ජුනි 30 සහ ජූලි 07 යන දිනවල පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවයි.

පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *