Fri. Jun 27th, 2025

ලොව දෙවන විශාලතම දියමන්තිය

Aug23,2024

ලොව මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා .

කැරට් 2,492 ක දියමන්තියක් වන මෙය බොට්ස්වානා හි කැනේඩියානු පතල් සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් කෝපරේෂන්ට අයත් පතලකින් සොයා ගෙන ඇති බව සඳහන්

එය 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියට පසුව සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය මෙය ලෙසටයි සැලකෙන්නේ

බොට්ස්වානා රජය පැවසුවේ එය දකුණු අප්‍රිකානු ප්‍රාන්තයෙන් මෙතෙක් සොයා ගත් විශාලතම දියමන්තිය බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *