එක්වදෝරයේ,බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුකර නගරයේ සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 ඉක්මවූ බවද සඳහන්.
නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව හේතුවෙන් මෙම නය යෑම සිදුව තිබෙනවා.