Sat. Jun 28th, 2025

නෙදර්ලන්ත අගමැති නේටෝ මහලේකම් ධුරයට

Jun28,2024

නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය Mark Rutte මහතා නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ලෙස පත් කෙරේ.

නේටෝ සාමාජික රටවල විශේෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26) පැවති රැස්වීමකින් පසු.වයි එය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

වත්මන් නේටෝ මහලේකම් Jens Stoltenberg මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙස Mark Rutte මහතා ලබන ඔක්තෝබර් 2 වැනිදා සිට පස් අවුරුදු සේවා කාලයක් සඳහා එම ධුරයේ කටයුතු කරනු ඇති

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *