Sat. Jun 28th, 2025

ගිටාරයට සමුදුන් ඩුවාන්

May2,2024

අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

86 හැවිරිදි වියේ පසුවූ ඩුවාන් මියගොස් ඇත්තේ පිළිකාවක් වැළඳීම හේතුවෙනි.

“රොක් ඇන්ඩ් රෝල්” සංගීතයේ එක් නිර්මාතෘවරයෙක් ලෙසද ඩුවාන් ගරුබුහුමන් ලැබීය.

1950 – 60 අතර කාලයේදී සංගීත භාණ්ඩ භාවිතයෙන් ජනප්‍රිය වූ නිර්මාණ රැසක් බිහි කිරීමට ඔහු සමත්වූ අතර ඔහු ග්‍රැමී සම්මානයද හිමිකරගෙන තිබුණි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *