සිරියාවේ හමා නගරයට කිලෝමීටර් 28 ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ චලනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි අගය රිච්ටර් මාපාංක 5. 5 ක් ලෙස සටහන්ව ඇති බවයි. සිරියාවේ හමා නගරයට ආසන්න නගර කිහිපයකට ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම භූ චලනය දැනී තිබෙනවා. Related Post navigation ලැව් ගිනි නිසා ග්‍රීසියේ ගම්මාන අටක ජනතාව ඉවත් කරයි ආගමික ස්ථානයක ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට