Sat. Jun 28th, 2025

මත්පැන් විෂවී ඉන්දියාවේ 68ක් රෝහලේ – 29ක් මරුට

Jun20,2024
A doctor attends to a victim, who had consumed bootleg liquor, at a hospital in Jorhat in northeastern state of Assam, India on Saturday. Scores of people have died and at least another 200 have been hospitalized after drinking tainted liquor in two separate incidents in India's remote northeast, authorities said.

මත්පැන් විෂ වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුද්ගලයින් 40 දෙනෙක් මියගොස් තිබෙනවා

කල්ලකුරිචි දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම සිද්ධියේදී තවත් පුද්ගලයින් 16 දෙනෙක් පමණ රෝගී වී රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ මෙම 16 දෙනාද අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවයි.

මත්පැන් අලෙවි කළ බවට සැකය මත පොලීසිය පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *