Fri. Jun 27th, 2025

මෙක්සිකෝවේ බස් අනතුරක්

Apr29,2024

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් 18 දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 32ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

එම අනතුර ඊයේ (28) සිදුවී තිබුණි.

San Luis de la Paz නම් ප්‍රදේශයේ සිට Chalma අභයභූමිය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එසේ අනතුරට ලක්ව තිබේ.

එම බසය අධිවේගී මාර්ගයේ පෙරළි යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *