Sat. Jun 28th, 2025

හොර ගමනට වුණු දේ

Jun12,2024

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක් යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් 140 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පේනවා දෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *