Sat. Jun 28th, 2025

මහල් නිවාසයක ගින්නකින් 49 දෙනෙක් මියයයි

Jun13,2024

කුවේට් හි මහල් නිවාසයක ගින්නකින් 49 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

කුවේටයේ මන්ගාෆ් නගරයේ නේවාසික ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 49 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය හා තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් එහි ජීවත් වූ විදේශික ශ්‍රමිකයන්.

ඉන් බොහෝ පිරිසක් ඉන්දීය ජාතිකයන් වනවා.

කුවේට් නියෝජ්‍ය අගමැති ෂෙයික් ෆහාඩ් යූසුෆ් අල්-සබා මෙම ගොඩනැගිල්ලේ හිමිකරුවන්ට චෝදනා එල්ල කර ඇති අතර ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් එය සාදා ඇති බවට චෝදනා කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *