Mon. Jun 30th, 2025

චීනයේ සාප්පු සංකීර්ණයක ගින්නක්

Jul18,2024

චීනයේ සිචුවාන් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එමෙන්ම ගින්නට හසුවූ පුද්ගලයින් 30 දෙනෙකු පමණ බේරාගැනීමට ද සහන කණ්ඩායම් කටයුතු කර තිබූ බවද සඳහන්.

කෙසේවෙතත් අදාළ සාප්පු සංකිර්ණයේ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *