Sat. Jun 28th, 2025

මහ මුහුදේ ගැටුණු නැව්

Aug19,2024

චීන සහ පිලිපීන වෙරළාරක්ෂක නැව් දෙකක් අද අලුයම දකුණු චීන මුහුදේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අද අලුයම 3.23ට පමණ මෙම අනතුර සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පිලිපීන නැව අනවසරයෙන් සිය මුහුදු සීමාව වෙත පැමිණ බවත් ඔවුන්ට අනතුරු සංඥා කිහිපයක් නිකුත් කළද ඒවා නොසලකා හරිමින් සිය මුහුදු සීමාව වෙත පැමිණි බවයි චීන වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *