Sun. Jun 29th, 2025

ජීවිත 36ක් බිලිගත් චන්දිපුර වෛරසය

Jul24,2024

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැතිරෙන ‘චන්දිපුර’ නමින් හඳුන්වන වෛරසය හේතුවෙන් 36 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය 36 දෙනා අතර කුඩා දරුවන් 15 දෙනෙකු සිටින බවද සඳහන්.

‘චන්දිපුර’ යනුවෙන් හඳුන්වන්නේ වැලි මැස්සන් සහ කිනිතුල්ලන් මගින් ව්‍යාප්ත වන වෛරස උණ වැනි රෝගී තත්ත්වයක්.

‘චන්දිපුර’ වෛරසය පළමු වරට ඉන්දියාවෙන් හමුව ඇත්තේ 1965 වසරේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‘චන්දිපුර’ නමැති ප්‍රදේශයෙන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *