Sun. Jun 29th, 2025

ජපානයේ භූ කම්පනයක්

Aug19,2024

ජපානයේ රිච්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් හට ගත්තා.

අද අලුයම 12.50ට ඉබකි ප්‍රාන්තයේ හටගත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ඉබරකි ප්‍රාන්තය සැලකිය යුතු ජනගහනයක් වාසය කරන ප්‍රාන්තයක්.

කිලෝමීටර් 10ක් පොළව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගත් බවයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *