Fri. Jun 27th, 2025

මන්කි පොක්ස් ආසාදිතයෙක් තායිලන්තයෙන්

Aug23,2024

මන්කි පොක්ස් නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙය එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් ආසියාතික රටකින් හමුවූ පළමු අවස්ථාව ලෙස සැලකෙන අතර එම ආසාදිතයා යුරෝපීය රටක සිට තායිලන්තය ට පැමිණි 66 හැවිරිදි අයෙක් බව සඳහන්

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *