නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය අවහිරයි
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගල් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා…
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගල් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව වාර්තා…
රට පුරා ක්‍රියාත්මක අයහපත් කාලගුණ තත්වය විවිධ හානි සිදු කර තිබෙනවා. කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක්…
මහ වැසි තත්වය මැද රිය ධාදනයේදී කල්පනාකාරී වන ලෙස ආපදා කළමනාකරණ අංශ පවසනවා. නොසැලකිලිමත් ලෙස රිය පැදවීම මරුවාට…
යාපනය ප්‍රදේශයේ ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ නිසා සුප්‍රසිද්ධ නල්ලූර්…
දිවයින පුරා දිස්ත්‍රික්ක 12ක දැඩි අයහපත් කාලගුණ තත්වයක් මතුව තිබෙනවා. නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති අවපීඩන තත්වය…
දින කිහිපයක් තිස්සේ රටේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජනතාව 55000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. අද (26)…
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ මහජනතාවට අවදානම් සහිත ගස් හඳුනාගැනීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතින බව කොළඹ…
උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ මේ වන විට අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. මේ හේතුවෙන් දිවයිනේ…
අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය…
පවතින අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය…