අරක්කු සමාගම් 05කට කණකොකා හඬන ලකුණු
ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුට සිය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වෙනවා.…
ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදකයන් 5 දෙනෙකුට සිය මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බව වාර්තා වෙනවා.…
සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක් බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට…
කුප්‍රකට සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා 2022 ඔක්තෝබර් 13 දක්වා ජනාධිපති ලේකම්වරුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන සහ…
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා. රජයට අය විය යුතු…
2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා නව කොමසාරිස් ජනරාල්වරයකු එළඹෙන සඳුදා (07) දිනයේදී පත්කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව නව…
එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ…
2023 සහ 2024 වසර සඳහා බදු ගෙවීමට අපොහොසත් වන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර 2025 වසර සඳහා දීර්ඝ නොකරන බව…
වාහන ආනයනයේදී නව බදු ව්‍යුහයක් පනවන බවත් එම නව බදු ව්‍යුහය පිළිබඳ විස්තර දැනට තමන් සතුව නොමැති බවත්…
2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව…