කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි!
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද (28) අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා…
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද (28) අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ…
පාසල් උත්සව සඳහා දේශපාලනඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙසට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණු බව කියන රුපියල් ලක්ෂ 53ක මුදලක් කඩිමුඩියේ…
සමගි ජනබලවේගය නියෝජනය කරන ප්‍රබල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් මූලිකව පිරිසක් එම පක්ෂයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව…
ජාතික ජනබලවේගය ඉදිරි මහමැතිවරණයේදී ඡන්ද ලක්ෂ 65ක් ලබාගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසන්නේ. ජනපතිවරණය ජයගත් බැවින්…
2024 මහමැතිවරණයට අදාළව එක් එක් මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා ඇතුළත් වන සභිකයන් සංඛ්‍යාව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින්…
ජනරජයේ මුල් පුරවැසියා වන විධායක ජනපතිවරයා සඳහා ව්‍යවස්ථාපිත ආරක්ෂක වැඩපිළිවෙලක් ඇති බවත් නීත්‍යානුකූලව එය වෙනස් කරන තුරු එම…
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අනුව ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව…
නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත ලොව කුඩාම කැබිනට් මණ්ඩලය මෙය…