වාහන ආනයනයේදී පනවන මුදල් ඇමති නොකී අලුත් බද්ද
වාහන ආනයනයේදී නව බදු ව්‍යුහයක් පනවන බවත් එම නව බදු ව්‍යුහය පිළිබඳ විස්තර දැනට තමන් සතුව නොමැති බවත්…
වාහන ආනයනයේදී නව බදු ව්‍යුහයක් පනවන බවත් එම නව බදු ව්‍යුහය පිළිබඳ විස්තර දැනට තමන් සතුව නොමැති බවත්…
2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව…
රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථා වලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු…
ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදල ලබා ගැනීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා…
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව…
ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියලකින් අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත්…
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ (2024) ගත වු මාස 08ක කාලය තුළ රුපියල් ට්‍රිලියනයක (රුපියල් බිලියන 1000ක්)…
සියලුම සබන්, ෂැම්පූ සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය කිරීමට කැබිනට්…
ලෝකයේ නැගී එන මුදල් ඒකක අතරින් හොඳම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රී…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනිකයන් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම…