බොරතෙල් මිලේ වෙනසක්
මැද පෙරදිග යුද උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ද සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.…
මැද පෙරදිග යුද උණුසුම උත්සන්න වීමත් සමඟ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ද සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.…
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (01) සුබ පැතුම්…
එළඹෙන 03 වැනිදාට යෙදී ඇති ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් එදිනට දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ…
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව…
2023/2024 තක්සේරු වර්ෂයට අදාළ සියලුම ආදායම් බදු මුදල් ලබන සඳුදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතුව ඇතැයි…
2023 සහ 2024 වසර සඳහා බදු ගෙවීමට අපොහොසත් වන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර 2025 වසර සඳහා දීර්ඝ නොකරන බව…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය…
2024 – 2025 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ දැමීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක…