කෙන්යාවෙන් ලංකාවට සුබ පැතුම්
කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා සුබ පැතුම් පළ කර තිබෙනවා.…
කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා සුබ පැතුම් පළ කර තිබෙනවා.…
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවල පළ වූ පෝස්ට් 800කට අධික ප්‍රමාණයක්…
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලය, ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි සමග පිටත්වීම ආරම්භ වී තිබෙනවා. මැතිවරණ කොමසාරිස්…
ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා. විද්‍යුත්…
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දී ඇති නියෝගයක් මත වසා දමා ඇති විල්පත්තුව වන මැදින් ඇති මාර්ගය ඉහළ බලපෑම් මත බලෙන්…
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පෞද්ගලිකව නැරඹිය යුතු බවත් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම තහනම් බවත් පොලිසිය ප්‍රකාශ කරනවා. ඊයේ (19) පැවති…
ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්රචාරක කාර්යාල මේ වන විට ඉවත්කර තිබිය යුතු බව මැතිවරණ කොමිසමේ…
පුත්තලම කල්අඩිය කලාපයට බෙදා දීමට තිබූ නිල ඡන්ද පත්‍රිකා 147ක් එම ප්‍රදේශයේ වෙළෙඳසලක තිබියදී සොයා ගත් බව පුත්තලම…
2024 ජනපතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය හෙට (21) රාත්‍රි 11 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි මැතිවරණ කොමිෂන්…
ගාලු මුවදොර නිර්පාක්ෂික සියලු අරගලකරුවන්ගේ සහය සමගි ජනබලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත හිමි වී ඇති බව රංගන…