ජනාධිපති අපේක්ෂකයෙක් හදිසියේ මියයයි
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79ක්. පවුලේ…
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 79ක්. පවුලේ…
2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාදය සැලසුම් කර ඇති පරිදි සැප්තැම්බර් මස 7 වන දින ඒ ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරන…
ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතාවට දැක බලා ගැනීම සඳහා මුදා…
මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සඳහා රටම ආවරණය පරිදි ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බව මැතිවරණ කොමිසම…
ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා භාර දිය යුතු බව මැතිවරණ කොමිසම විසින් සියලුම ජනාධිපති…
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර ඇති…
තෝරාගත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් 06 දෙනෙකු පමණක් සහභාගි කර ගනිමින් පැෆරල් සංවිධානය විසින් පැවැත්වීමට නියමිත විවාදය පිළිබඳව ජාතික ප්රජාතන්ත්රවාදී…
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිසම…
රජය විසින් ආරම්භ කර ඇති ආර්ථික වැඩපිළිවෙල අතරමග නතර කළහොත් නැවත ආර්ථිකය කඩා වැටෙනු ඇති බව රනිල් වික්‍රමසිංහ…
ජනාධිපතිවරණය අවසන් වන තුරු රට පුරා පැවැත්වෙන ප්‍රසංග සහ සැණකෙළි සඳහා පොලිසිය අවසර නොදීම හේතුවෙන් ප්‍රසංග කර්මාන්තයෙන් රැකෙන…