පාස්කු ප්‍රහාර විමර්ශනවලට නව ආරම්භයක්!
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නව රජය විසින් අලුත් අදියරකට අනුව ආරම්භ කර ඇති…
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නව රජය විසින් අලුත් අදියරකට අනුව ආරම්භ කර ඇති…
නිවසකට කඩා වැදුණු සොරෙකු විනාඩි 30කට ආසන්න කාලයක් සෝදිසි කරමින් සිට අඹ ගෙඩියක් රැගෙන පිටව යාමේ අසාමාන්‍ය සොරකමක්…
2021 වසරේ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවකින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප්…
පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීරගේ දෙරණ මාධ්‍ය ජාලයේ පුවත්පත වන අරුණ පුවත්පතේ උපකර්තෘ තුෂාර උඩවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
දිවයින පුරා බස් රථවල විවිධ සැරසිලි ආදිය පොලිසිය විසින් ඉවත් කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් ජනතාව බහුතරයක් ප්‍රසාදයෙන් අදහස්…
පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිත 12140ක් අහිමි වී ඇති බව පොලිසිය පවසනවා.…
උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති කණිෂ්ක මුදිත් ප්‍රසන්න සහ එහි සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර බස් රථ…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අද (3) දිනයේ පෙනී සිටින ලෙස කරන ලද…
ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චිට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බව කියන කළුතර මිල්ලනිය ප්‍රාදේශීය…
ව්‍යාජ ලෙස ගර්භනී බව පෙන්නමින් ජනතාව රවටා සිඟමන් යැදි 57 හැවිරිදි කතක් පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…