ප්රචණ්ඩ ක්‍රියා නෑ : පොලීසිය තහවුරු කරයි
මෙවර මැතිවරණයෙන් පසු කිසිදු ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කරනවා. ඉදිරි දිනවලදීත් මේ…
මෙවර මැතිවරණයෙන් පසු කිසිදු ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කරනවා. ඉදිරි දිනවලදීත් මේ…
අභිනව ජනපති අනුර කුමාර දිසානායක විසින් නව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් කර තිබෙනවා. එයා වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත්…
සතියක් ගත වන තුරු පෙළපාලි යම තහනම් බව පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල්…
අද දහවල් 12න් පසු රට පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන බව නියෝජ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල්…
අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනට බලපාන පරිදි ඇඳිරි නීතිය පණවා තිබෙනවා.…
2024 ජනපතිවරණ ඡන්ද විමසීම පැවැති අද දිනය කුඩා සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වූ ඉතා සාමකාමී මැතිවරණයක් බව ප්‍රකාශ…
ඩුබායි බලා පිටත් වීමට කටුනායක ගුවන්තොටුපළ වෙත ගිය ඩෑන් ප්‍රියසාද් නමැත්තා බලධාරීන් විසින් හරවා එවා තිබෙනවා. ඔහුට එරෙහිව…
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය දැමීමට ගොස් එම පත්‍රිකාව ඡායාරූප ගත කළ අයෙකු අද…
සමගි ජනබලවේගය පක්ෂයේ දම්මින්න කොට්ඨාසයේ සංවිධායකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඡන්දය ලබා නොදෙන්නේ නම්…
පසුගියදා පැවැති 2024 ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර ටියුෂන් ගුරුවරුන් වෙත ලබා දීමේ සිද්ධියේ සැකකාර අනුරාධපුර රත්මලේ…