අලි ඇබැද්දියක්: දුම්රිය වාර කීපයක් අවලංගු වෙයි!
කොළඹ-මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර දී අද (18) අලුයම ඉන්ධන ප්‍රවාහන දුම්රියක අලි රංචුවක් ගැටීම නිසා…
කොළඹ-මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර දී අද (18) අලුයම ඉන්ධන ප්‍රවාහන දුම්රියක අලි රංචුවක් ගැටීම නිසා…
ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවූ දැවැන්තම සමූහ සුසානය ඇතුළු වන්නි ප්‍රදේශයෙන් හමුවූ සොහොන් බිම් දෙකක විමර්ශන කටයුතුවල ඊළඟ පියවර…
බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල පහළ කොටසේදී පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (16) බලවත්ලාව රෝහලට ඇතුළත් කරන ලද කාන්තාවක් මිය…
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද අති සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් පාවිච්චි කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු ඇමැති…
ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස…
ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල…
මූල්‍ය වංචාවල නිරතව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සහ අනෙකුත් විදේශිකයන් සම්බන්ධ නඩු විසඳීම සඳහා අවශ්‍ය පරිදි…
මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික…
බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන…
ආන්දෝලනාත්මක සිදුවීම් 7ක් සම්බන්ධයෙන් වන නඩුවලට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිසියට උපදෙස් දී ඇති…