පියඹා ගිය මාලිමා මන්ත්‍රී ගිය රියේ හැපුණු අය එතැනම මරුට!
ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ රියේ ගැටුණු යතුරු පැදිකරු එතැනම මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.…
ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ රියේ ගැටුණු යතුරු පැදිකරු එතැනම මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙනවා.…
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ ෙ(20) පවසා සිටියේ, ජාතික ජන බලවේග රජයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ…
ජාතික ජනබලවේග ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් තම බිරිඳගේ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය පැහැරගෙන ගොස් භාවිතා කරන බව පොලිස් පැමිණිල්ලක් සටහන්…
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු වෙබ්…
ජාතික ජනබලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබුණහොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු…
දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට විසදුම් ලබා නොදුනහොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.…
කතරගම නාගහවීදියේ පිහිටා තිබුණු ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලය ඊයේ (24) අළුයම කඩා විනාශ කර දමා ඇති බවට…
මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම ලැයිස්තුව…
එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් සිටින බවත් අවසන් කළ ලැයිස්තු…
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑමට සහාය වීමට අවස්ථාව දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයන් පිරිසක් ජනාධිපති අනුර කුමාර…