කතරගම දෙවියන්ට පිං පිණිස සැබෑ සද්කාර්යයක් එළි දකී!
පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇටමිදුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක් අද (02) දින මහරගම අපේක්ෂා රෝහලේදී…