නිවාස භාර දීලා තියෙන්නෙ හිටපු ඇමතිලා 14ක් විතරයි
හිටපු අමාත්‍යවරුන් 41 දෙනෙක් විසින් භාවිතා කර ඇති නිල නිවාසවලින් මෙතෙක් ආපසු භාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණක්…