දුප්පතුන්ට සජිත්ගෙන් 20000ක්!
ඉදිරියේ පිහිටවනු ලබන සමගි ජනබලවේගය රජයක් යටතේ අතිදුෂ්කර ජීවිත ගත කරන ජනතාවට මසකට රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන…
ඉදිරියේ පිහිටවනු ලබන සමගි ජනබලවේගය රජයක් යටතේ අතිදුෂ්කර ජීවිත ගත කරන ජනතාවට මසකට රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන…
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට කොළඹ…
ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වන සිය ප්රතිපත්ති ප්රකාශනය එළිදක්වා තිබෙනවා. එම පක්ෂයේ නායක හා ජනාධිපති…
මෙරට ප්රවාහන සංගම් 12ක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහට සහය පළ කරන බව ප්රකශ කර තිබෙනවා. පෞද්ගලික බස්…
ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන ව්යාපාරික දිලිත් ජයවීරගේ ප්රධානත්වයෙන් සූදානම් කර තිබූ සාදයක් අත්හිටුවීමට මැතිවරණ…
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේදී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. පළාත් පාලන මැතිවරණය සඳහා…
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම්-බැරකම් ප්රකාශ පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ වෙබ් අඩවිය…
ජනපතිවරණයයේදී කිසිවෙකු සඳහා තම සහය පළ නොකරන බව කියූ හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන අප්රසිද්ධියේ සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත්…
එළැඹෙන ජනපතිවරණයේදී ජනපතිවරයාට සහය කළ පළ කරනු ඇති බවට වාර්තා වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්රික් නායක…
මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආදායම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්රසිද්ධ කර තිබෙනවා. ඒ්…