පළමු ඡන්ද ප්‍රතිඵලය ගැන මැකෝ කියයි!
2024 ජනපතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය හෙට (21) රාත්‍රි 11 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි මැතිවරණ කොමිෂන්…
2024 ජනපතිවරණයේ පළමු නිල ප්‍රතිඵලය හෙට (21) රාත්‍රි 11 පමණ වන විට නිකුත් කළ හැකි වෙතැයි මැතිවරණ කොමිෂන්…
නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා…
මෙම ජනාධිපතිවරණයේදී ජනතාවට සිය ඡන්දය භාවිත කරන ලෙස ඉල්ලා සකස් කරන ලද අත්පත්‍රිකාවක් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද…
සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන්…
මැතිවරණ කොමිසමේ හම්බන්තොට සහකාර කොමසාරිස්වරයා අපේක්ෂකයකු වන තමාගේ පස්සෙන් පැන්නීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් පවසමින් ජනාධිපති අපේක්ෂකයෙකු…
2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් ඊයේ (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබූ රැස්වීමකින්…
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වූ පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන ප්‍රචාරයන් වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර…
සමගි ජන බලවේගය පක්ෂයේ මාතර, තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගී වී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක…
පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය භාවිත කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලුම පෞද්ගලික…
2024 ජනාධිපතිවරණයට අදාළ ව මේ වනවිට පැමිණිලි 3,828ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ…