ජනාධිපතිවරණය ගැන යුරෝපා සංගමයෙන් දෝස්මුරයක්
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු හදිසියේ පැය 14ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය නිෂ්ඵල සහ අනවශ්‍ය…
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු හදිසියේ පැය 14ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පැනවීමට ගත් තීරණය නිෂ්ඵල සහ අනවශ්‍ය…
පැවැති ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ආකාරයෙන් පැවැති බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ…
නව ජනපති අනුර කුමාර දිසානායක විසින් සිය භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරීමට…
2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී ජනපති අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල අද (22 වැනිදා) සවස් වන විටදී ලබාදී අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල්…
අද දහවල් 12න් පසු රට පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන බව නියෝජ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල්…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක ට සුබ පැතුම්…
ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ පත් වන නව ජනපතිවරයාට බලය පැවරීම සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු…
අද සවස 04න් ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ අතර ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මේ වන විට…
ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබෙනවා. ඡන්ද…