පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව මෙන්න
2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම පක්ෂයේ…
2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම පක්ෂයේ…
ලක්ෂ්මන් නිපුණආරච්චි ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙල නායකයෙක් ලෙස දසක කිහිපයක් තිස්සේ කටයුතු කරන අයෙක්. පසුගිය මහමැතිවරණයෙන් ජවිපෙ ආසන…
සමගි ජන සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බව පළමුව ප්‍රකාශ වූ ප්‍රකට නිළි දමිතා අබේරත්නගේ නම මේ…
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා. ‘සිලින්ඩරය’ ලකුණ යටතේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන්…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ආබාධිත ප්‍රජාව නියෝජනය කරමින් දෘශ්‍යාබාධිත ක්‍රියාකාරිකයෙකු තම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරමින් ජාතික ජනබලවේගය වාර්තාවක්…
සැලකිය යුතු කාලයක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැති ගණනාවක් පවතින දේශපාලන තත්වය හමුවේ මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට…
එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික…
නව සවිමත් දේශපාලන එකමුතුවකින් යුතුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර…
එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සිය පක්ෂය සමගි ජන…
ව්‍යවසායක දිලිත් ජයවීර මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා. ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද…