මහ වැස්සේ මහ හානි මෙන්න!
රට පුරා ක්‍රියාත්මක අයහපත් කාලගුණ තත්වය විවිධ හානි සිදු කර තිබෙනවා. කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක්…
රට පුරා ක්‍රියාත්මක අයහපත් කාලගුණ තත්වය විවිධ හානි සිදු කර තිබෙනවා. කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක්…
මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.…
නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම් වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා.…
මුල්ලේරියාව කැලණිමුල්ල ප්‍රදේශයේදී 34 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී මියගොස් තිබෙනවා. ගංවතුර පැවති ප්‍රදේශයක බෝට්ටුවක ගමන් කරමින් සිටියදී ඔහු…
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍යවරයෙකු වන ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය…
ඊයේ (16) දිවයිනේ ස්ථාන දෙකක හදිසියේ ගිනිගැනීම් දෙකක් ඇති වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. දඹුල්ල ආර්ථික…