අනුර ගැන මහින්දගෙන් සහතිකයක්
ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායකට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…
ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායකට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…
සමගි ජන සන්ධානය කිසිවෙකුගේ වලිගයක් වීමට සූදානම් නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.…
නව අගමැති ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අභිනවයෙන් පත් වූ ජනාධිපති…
නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ඉදිරි ණය පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල තීරණය කර…
අද පෙරවරුවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක දහවල් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මහනාහිමිවරුන් බැහැදැකීම සඳහා…
අභිනව ජනාධිපති අනුර කුමාරගේ ජයග්‍රහණයට ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කරමින් X පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.…
2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී ජනපති අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මහමැතිවරණය අවසන් වන තුරු පාලන බලය පවත්වාගෙන යාම…
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවට සාවද්‍ය…
මෙවර ජනාධිපතිවරණයේදී රනිල්ගේ ඡන්දය ද අනුර කුමාර දිසානායකට දේවිදැයි සැකයක් පවතින බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක එස්.…