නවක මන්ත්‍රීවරුට පුහුණු වැඩමුළුවක්!
පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් විශාල නවකයන් පිරිසක් පාර්ලිමේන්තුව වෙත තේරී පත් වුණා. මේ පිරිස ලියාපදිංචි කිරීම එළැඹෙන 19-20…
පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් විශාල නවකයන් පිරිසක් පාර්ලිමේන්තුව වෙත තේරී පත් වුණා. මේ පිරිස ලියාපදිංචි කිරීම එළැඹෙන 19-20…
2024 ශ්‍රී ලංකාවේ මහමැතිවරණය ඉතිහාසය වෙනස් කළ මැතිවරණයක් ලෙස විචාරකයන් හඳුන්වනු ලබනවා. මෙයට පෙර කිසිදා සිදු නොවූ සංසිද්ධීන්…
බීමත්ව යතුරු පැදියක් පදවා දෙදරු මවක් යටකර පලා ගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. කළුතර…
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර, සබරගමුව පළාත් හිටපු මහඇමති මහීපාල හේරත්ගේ බිරිඳගේ නමට අනුරාධපුර පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අක්කර…
තම රජයේ පළමු අය-වැයෙන් ම රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නංවන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. පෞද්ගලික අංශය…
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වරදකරුවකු වී වන්දි මුදල් ගෙවීමට සිදු වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පෙරේදා…
මේ වසරේ ගෙවී ගිය මාස 10 තුළ සිදු වූ මාරක රිය අනතුරු 1818කින් පුද්ගලයන් 1898ක් මිය ගොස් ඇතැයි…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ අවසන් අදියරේ සිසුන් ගමන්ගත් බස් රථය බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ මාර්ගයේ ගැටියක වැදී පෙරළී…
වෘත්තීය ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නම් වැඩ වර්ජන කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසප්…
නීතිවිරෝධීව එකලස් කර ලියාපදිංචි රහිතව වාහනයක් පරිහරණය කළ බවට සැකපිට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ලොහාන්…