ජනපති – මහබැංකු අධිපති හමුවක්
නව ජනපති අනුර කුමාර දිසානායක සහ මහබැංකු අධිපතිවරයා අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණු බව රජයේ ප්රවෘත්ති…
නව ජනපති අනුර කුමාර දිසානායක සහ මහබැංකු අධිපතිවරයා අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණු බව රජයේ ප්රවෘත්ති…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනපති අනුර දිසානායක විසින් අත්සන් තබා ඇතැයි වාර්තා වෙනවා. මේ වන…
ශ්‍රී ලංකාවේ ජනපති ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිවුරුම් දීමත් සමඟ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නේපාලය…
සාම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පිනී ආචාර්ය වජිරා චිත්‍රසේන කලාකාරිණිය ඊයේ (23)…
මෙවර ජනපතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් 35 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අනුර කුමාර…
පොදුජන පෙරමුණෙන් තමා සිතු තරම් පිරිසක් තමන්ට ඡන්දය ලබා නොදුන් බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පවසා ඇතැයි…
අභිනව ජනපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා හිමි වැඳපුදා ගත් බව…
නව ජනපති අනුර කුමාර දිසානායක විසින් සිය භාරකාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පත් කිරීමට…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දී මේ මොහොතේ දිවුරුම්…
2024 ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපතිවරයා ලෙස අද දිවුරුම් දෙන අනුර කුමාර දිසානායක උපන්නේ…